Editor

Editor

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

බදාදා, 01 මැයි 2024 10:10

ඉන්ධන මිල පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහත දමා ඇත.ඒ අනුව රුපියල් 368ක් වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා තිබේ.

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා වාහන වල නවත්වන වාහන වලින් සිඟමන් යදින අයට මුදල් ලබා නොදෙන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 09:50

මාලිමා විදේශ ඇමති ගැන අනුර කියයි..

ඉදිරියේදී පිහිටුවන ජාතික ජනබලවේග ආණ්ඩුවකදී පත් කරන විදේශ අමාත්‍ය ධුරයට පත් කරන අයෙකු සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මේ දිනවල ඩොලරය මිල අඩුවන්නේ ප්‍රකෘති තත්ත්වයක් යටතේ නොව ඩොලර් ණය ලබා ගැනීම හේතුවෙන් බව ජාතික ජන බලවේගය විධායක සභික සමස්ත ලංකා ගොවිජන සංවේදනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website