Editor

Editor

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා ‘දිනමිණට’ ඊයේ (17) පැවසීය.

බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:32

ඇලෝසියස්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

රුපියල් කෝටි 355ක වැට් බදු (එකතු කළ අගය මත බදු) නොගෙවීම නිසා මාස හය බැගින් වූ සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් හා ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන දෙදෙනා ඇප මත මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ඊයේ (16දා) ප්‍රතික්ෂේප කරන ලදී.

බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:24

සී ෂෙල්ස්ට ශ්‍රී ලාංකික නීතිපතිවරයෙක්

සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා ඊයේ දිවුරුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව එකට යා කළ සියලු දේශසීමා මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල උතුරු කොරියාව විසින් පුපුරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website