එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් භාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ දැනුම් දීමක් කර ඇත.
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ