ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972කගේ පමණ හිඟයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නැවතත් බටහිර ආසියාවට පැමිණියේය. පසුගිය වසරේ ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඔහු මෙම කලාපයට පැමිණෙන 11 වන වතාව මෙයයි. එක්සත් ජනපදයේ මතය අනුව සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ කරවා ගැනීමට දැන් පසුබිම සකස් වී ඇත.
මෙරට ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්‍රථමවරට
මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මණින් ලබාදෙන ලෙස පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසකම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් (23දා) දින පස්වරුවේ අදාළ ආයතනයන් හි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (25දා) ඒකක 12,500 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.