Editor

Editor

අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි.

සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එළඹෙන මාර්තු මස 20 වනදා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.

බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව ඒ බව කියන රැඳවියෙකුට එල්ල කරන ලද වෙඩි පහරකින් එම රැඳවියා රෝහල් ගත කිරීමෙන් පසුව මේ ගොස් තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බව සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඖෂධ සඳහා පසුගිය අයවැයෙන් වෙන්කරන ලද මුදල ලබා දෙන ලෙස නියෝගයක් ඉල්ලා අධිකරණයට යන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ඉල්ලා සිටියි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website