Editor

Editor

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සමග ගැටීමෙන් පසු අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටී තිබේ.

පෙබරවාරි 23 දා සිට මාර්තු 10 දා දක්වා ඉතාමත් කෙටි කාලයක් තුලදී ශ්‍රී ලාංකීය මුල්‍ය වෙළදපලේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 12.2% ඉහල ගොස් ඇති බව බ්ලුම්බර්ග් ආයතනය වාර්තා කර ඇත.

අඟහරුවාදා, 14 මාර්තු 2023 20:03

මහ බැංකුවේ ඩොලර් මිලත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු. 335.68 ක් ලෙසින් සටහන්ව ඇත.

බස්නාහිර පළාතේ පාසල්වල හෙට(15) පැවැත්වීමට නියමිත සියලු විභාග කටයුතු කල් දැමූ බව පළාත් අධ්‍යාපන ලේකම්, සිරිසෝම ලොකු විතාන මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සදුදා, 13 මාර්තු 2023 11:28

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website