Editor

Editor

සෙනසුරාදා, 25 මාර්තු 2023 16:44

අපනයන ආදායම සියයට 8කින් පහළට

ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් 19% හා පළතුරු වලින් 21% ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වංචනික වැඩට අකැමැති වීම නිසා විශේෂ කලාපයක කොටු කර ඉඳලා

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධ සිදු කිරීමට යොදාගැනීමට එරටට රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයෝ 24 දෙනෙක් බේරාගෙන, කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (24) රැගෙන එනු ලැබූහ.

ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අලුත උපන් බිළිඳියගේ ඡායාරූප මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට ඩොලර් මිලියන 1.6 ක් ලබා දුන්නේය.

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිදුවීම් සජීවීව ආවරණය කිරීම සීමා කර ඇත. පකිස්ථාන තරීක් ඊ පක්ෂ (පීටීඅයි) සභාපති ඉම්රාන් ඛාන් තමාට එරෙහිව ඇති නඩුවක උසාවි විභාගයක් සඳහා පැමිණෙන බව වාර්තාවීමත් සමග මෙම සීමාව පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකා රජය (GOSL) වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි විස්සක මුදලක් එනම්(මිලියන 200) ඊයේ (23 වැනිදා) වනවිටත් ලබා නොදන් බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදු වූ බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝගය මත ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බව අප වෙත වාර්තා වී තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website