විධිමත් බදු ගිවිසුමක් නොමැති, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ ගොඩනැඟිලි පරිහරණය කළ නොහැකි බැවින් දුම්රිය ඉඩම් පරිහරණකරුවන් සහ නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය
සරසවියේ දෙවැනි අදියර සඳහා අක්කර 14කුත් තෙවැනි අදියර සඳහා අක්කර 20කුත් වෙන් කර දීමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල
ජනගහනය වයස්ගත වීම මධ්‍යයේ ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ බැංකුව පවසයි.
සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මාලදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.