ආර්ථික සහ සංවර්ධන පුවත්

සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:48

පලතුරු මිල පහළට..

පලතුරු මිල අඩු වී ඇති බව වෙළදුන් පවසයි . ග්‍රාමීය පලතුරු සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් වෙළදපොලේ ඇති පලතුරු වලට ඉල්ලුම අඩු විම ඊට හේතු වී තිබේ.

සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:46

එලවළු මිල විශාල ලෙස පහලට..

වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ.

උස්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළයුතු බව පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඊරසිංහ මහතා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2024 08:56

ඩොලරය තව ගොඩක් පහලට.. බස්සන ගාන ජනපති කියයි..

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2024 08:53

තැඹිලි ගම්මාන හතරක්..

මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

රෝගී ජීවිත බේරාගන්න කඩිනමින් පිළිසකර කරන්න – විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website