ආර්ථික සහ සංවර්ධන පුවත්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රාජ්‍ය ආයතනවල සිදුව ඇති බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති කටයුතු ඇරඹීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා නොකිරීමෙන් එම නිලධාරීන් අඛණ්ඩව එම ක්‍රියාවන්ගේ නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී.

ලංසු කැඳවීම දින 45ක් දීර්ඝ කෙරේ

ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි.

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉහළ දමා ගත් වැටුප් අඩු කිරීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායම එකඟ වුවත් වෘත්තිය සමිති ඊට එකඟතාවය පළ කර නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය හැටන් බස් නැවතුම්පොලේ අත් පත්‍රික බෙදා දිමක් සිදු කරනු ලැබුහ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු විසඳා නිරතවූවන්ට සහන ලබාදෙනවා

ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය සහ පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණින් HS කේත 217යටතේ වර්ගීකරණය කරන ලද කාණ්ඩ 122 ක භාණ්ඩ ආනයනය කිරීමේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website