ආර්ථික සහ සංවර්ධන පුවත්

විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ.

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඕසට්‍රේලියා ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත කටුගම්පොළ

ආර්ථික ස්ථායිකරන කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් අනුව පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් පන්ද­හස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය. සියලු රාජ්‍ය සේව­ක­යන්ට මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

අඟහරුවාදා, 26 මාර්තු 2024 10:40

මහ බැංකුව පොලි අනුපාත පහල දමයි…

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත්ත කර තැබුවද වී තොග නොලැබෙන බව වී අලවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

ආනයනික කිරිපිටි මිල ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website