ආර්ථික සහ සංවර්ධන පුවත්

විවෘත කිරීමට සමගාමීව ඉරාන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් 5කට අත්සන්

රට තුළ පිරමිඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගත් ආයතන කිහිපයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර දෙකක කාලයේදී සියයට 4%ක් දක්වා වර්ධනය කර නොගතහොත් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අනතුරු අඟවා ඇත.

නිලධාරීන්ගේ පැටිකිරිය හොයන්න කමිටුවක්

මීට මාස කිහි­ප­ය­කට පෙර පැවති තත්ත්ව­යට සාපේ­ක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් වඩා යහ­පත් මට්ට­මක සිටින ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහ­යෝ­ගය දෙන බවට ලෝක බැංකුව සහ­තික වී තිබේ.

මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාත අඩු කිරීමට එකඟ වී ආණ්ඩුවට කොන්දේසි පනවා ඇති බවට වාර්තා වන්නේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන හා රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

චීනයේ චෙන්දු නගරයේ දූත පිරිසක් සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මහතා අතර හමුවක් පසුගියදා ආණ්ඩුකාරවර ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website