ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක යෙදුණු ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය කොළඹ වරායේ චාරිකාවක පසුගියදා නිරත විය.

මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.

සවි­ස්ත­රා­ත්මක වාර්­තා­වක්ද කැඳ­වූවා

එහි සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා පෙන්වා දෙන්නේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවය.

අලුතින් විමර්ශනයකට අභියාචනාධිකරණය අවසර දෙයි

බ්‍රහස්පතින්දා, 09 මැයි 2024 10:14

වසර 10කදී ශ්‍රී ලංකන් පාඩුව මිලියන 458247ක්

අගමැති දිනේෂ්

වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබිණි.

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website