ආර්ථික සහ සංවර්ධන පුවත්

සිකුරාදා, 05 ජනවාරි 2024 10:42

ආයුර්වේදයෙන් වැට් ඉවතට

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:55

කාර් ආනයනයට සූදානම්..

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:45

රන් මිල යළි ඉහළට

මෙරට රන් වෙළෙඳපොළ තුළ මෙතෙක් පැවැති රන් මිල නැවත වතාවක් බරපතළ වෙනසකට ලක්ව ඇත.

ගිය වර්ෂයේදී (2023) විදෙස් සංචාරකයන් 1,487,303 ක් මෙරටට පැමිණ ඇත.

සදුදා, 01 ජනවාරි 2024 09:57

ඉන්ධනහල් අසල දීර්ඝ පෝලිම්…

අද දිනයේ දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.එහි නව මිල රුපියල් 366කි.

හෙට දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website