ආර්ථික සහ සංවර්ධන පුවත්

සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:51

ශ්‍රී ලංකන් ගන්න හත් දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුවන්යානා ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම හා ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ කටයුතු පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට තීරණය කළ බව වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට වුවමනාවක් ඇත්නම් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ඇති බවත් උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

දේශීය වෛද්‍ය ක්‍රමයේ  අධ්‍යයනයන් අධ්‍යයනයන්ට ලොව රටවල් 15 ක විද්වතුන් රැස්වෙයි

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:49

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි

ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (6) පැවසීය.

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:42

චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි

එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.

තීරු බදු සහන දෙන්න බැරි වුණේ රේගු නිළධාරීන් නිසා - අමාත්‍ය මනුෂ නානායක්කාර

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:15

මෙරට දුප්පතුන් ලක්‍ෂ 70ක් වෙලා..

“එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව අපේ රට බහුමාන අර්බුද රැසකට මුහුණ දෙනවා. මෙරට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වී ඇති බව ලර්න් ඒෂියා සංගණනයෙන් පෙන්වාදී තිබුනා.

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:10

විදුලි ගාස්තු යලි ඉහලට..

එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

“ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනම් කොට ආයෝජකයින්හට අවස්ථාව දෙන්න

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website