රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.
මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර අද (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.
‘ගාල්ල ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙලා. දැන් කාමර නෑ. මේ දෙසැම්බර් මාස වෙනකොට තමන්ට ගෙයක් තියෙනවා නම් දීලා වෙන කොහේ ගිහින් ඉන්න.
වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය,
දේශිය වෙලදපොලේ බි ළුණු කිලෝවක් සිල්ලර මිල රු 600-700 දක්වා විවිධ මිල ගණන් යටතේ ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් බි ළුණු මිල දි නොගෙන රතු ළුණු මිල දි ගන්නා බව වෙලෙදුන් පැවසිය.
‘කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද.. මේක නියම ක්‍රමය නෙවෙයි’ යයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.