ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන දෙයක් සහ ස්වාභාවික රක්ෂිතයක් රැම්සාර් සම්මුතිය යටතේ නව තෙත් බිම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR ) සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන්

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත්

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:59

ඉන්ධන මිල සංශෝධනයක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දමා ඇත.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:57

විදෙස් ගමන් බලපත් ගාස්තු ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

උරුමය පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

වාහන කිහිපයක් මෙරටට අානයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙවර පෞද්ගලික අංශය සමග එක්ව ගොවීන්ගෙන් බඩඉරිඟු මිලදී ගැනීම ආරම්භ කර ඇති බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පවසයි.

දිවි නැගුම ප්‍රජාමුල බැංකුවල සමෘද්ධි ප්‍රතිලාභින් විසින් තැන්පත්කොට ඇති රුපියල් බිලියන 149ක මුදලක් ඉහළ පොලී අනුපාත යටතේ ආයෝජනය කොට තිබුණ ද සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ඉතිරිකිරීම් තැන්පතු සඳහා ගෙවා ඇත්තේ සියයට තුනක් වැනි අඩු පොලී මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website