ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ප්‍රථම වරට ÒSourced Sri Lanka – Textile & Apparel Road showÓ නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට අයුතු වාසියක් සපයා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී දෙලක්ෂය ඉක්මවා යමින් 208,253 ක විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

හිමිකාරීත්වය පවරාගෙන නැතිව භාවිතා කරන වාහන සඳහා නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ.

සදුදා, 05 පෙබරවාරි 2024 09:19

ව්‍යාපාර 19,000ක විදුලිය කපලා..

පසුගිය වසර ඇතුළත ව්‍යාපාර 19,000 ක පමණ විදුලිය විසන්ධි කර ඇත ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති.. වාහන වෙලදාම 80%කින් බහී..

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සත් තැබීම අද (03) සිදුකෙරුණි.තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම,

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන දෙයක් සහ ස්වාභාවික රක්ෂිතයක් රැම්සාර් සම්මුතිය යටතේ නව තෙත් බිම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website