ආර්ථික සහ සංවර්ධන පුවත්

අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා අත්අඩංගුවට ගෙන ඇත.

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 10:04

ලංකාවට එන වසරේ විදුලි දුම්රිය ගේනවා..

2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:28

වැස්ස කුඹුරු අක්කර 12,000 ක් බිලි ගනී

අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:45

ලංකවේ උතුරේ ජනතාවට අඛණ්ඩව සහාය දෙනවා..- චීනය

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

බදාදා, 08 නොවැම්බර් 2023 09:50

අලූත් ආයෝජන පනතක් එයි

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 12:05

ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’

වෙළඳපොළ අවස්ථා වැඩි වශයෙන් විවෘත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ රටේ නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඇති සියලු‍ සීමාවන් ඉවත් කිරීම සඳහා චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang පවසයි.

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website