ආර්ථික සහ සංවර්ධන පුවත්

“ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනම් කොට ආයෝජකයින්හට අවස්ථාව දෙන්න

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් 1,600,000 ක ණයකාරයෙකි

අයි. එම්. එෆ්. ඇපය වෙනුවෙන්, බංකොළොත් ශ්‍රී ලංකාවේ දුගියා අඳුරේ

වර්තමාන මානසිකත්වයෙන් යුතුව අපට රට සංවර්ධනය කළ හැකිද?

පියැසි මත සූර්ය පැනල යටතේ විදුලි ඒකක මිලියන 483 ක් ජාතික පද්ධතියට

බ්‍රහස්පතින්දා, 30 නොවැම්බර් 2023 05:35

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්

සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය තුළ බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සේවා සංගමය පවසයි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අර්බුදයක ගිලුණු අයවැයක් (ආචාර්ය අමීර් අලි)

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website