ආර්ථික සහ සංවර්ධන පුවත්

එකතු කළ අගය මත බදු (වැට් බද්ද) ජනවාරි 01 වැනිදා සිට සියයට දහඅටකින් ඉහළ දැමීමෙන් පසු එම බද්ද නිසා පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝග්‍රෑම් 12.5) මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිකුරාදා, 15 දෙසැම්බර් 2023 09:43

තැඹිලි ඩොලර් ගසක් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.

බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 10:10

මහා රළකින් කෝටි ගණනක බෝට්ටු විනාශයි

බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 09:56

වැට් බද්ද නිසා එක් අයකුගේ වියදමත් 2.5% කින් ඉහලට!!!

සියයට 15% ක තිබූ වැට් බද්ද 18% දක්වා වැඩිවීමතුල වැට්බද්දට යටත්වන භාණ්ඩවල මිල තවත් 3% කින් ඉහල යනවා. 2022 වර්ෂයේ වැට් බද්ද තිබුණේ 8% ක් වශයෙන් වුවත් අයවැය හිගය පියවා ගැනීම සදහා එය 15% දක්වා වැඩි කරනූ ලැබුවා.

බදාදා, 13 දෙසැම්බර් 2023 10:56

බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක්

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:53

වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:44

ලොකු ලුණු මිල වැඩිවෙයි

ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉරිදා, 10 දෙසැම්බර් 2023 10:11

ජනවාරියේ විදුලි බිලේ වෙනසක්

වර්ෂාව ලැබීමත් සමග ජල විදුලි උත්පාදනයෙන් විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගනිමින් විදුලි බිලට ලබන මාසයේ දී ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website