ආර්ථික සහ සංවර්ධන පුවත්

අරක්කු සමාගම් කිහිපයකින් අයවීමට තිබෙන රුපියල් කෝටි හත්සියයකට ආසන්න හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා එම සමාගම්වලට ඔක්තෝබර් මස අග දක්වා කාලය ලබාදුන් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:51

බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙයි

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළයෑමට පටන්ගෙන ඇත.

දශක ගණනාවක් ලොව පුරා කීර්තිය පතුරවාලූ සිලෝන් ටී නාමයට සහ තේ කර්මාන්තයෙන් දිවි රැකගත් සුවහසක් ජනී ජනයා අද පත්ව ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳව විමසා බැලීම කාලෝචිත යැයි සිතමි.

දුම්රිය රියැදුරන් 438 දෙනකු සේවයේ යෙදවිය යුතුව ඇතත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 277 දෙනකු පමණක් යැයි විපක්ෂ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:22

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

බදාදා, 06 සැප්තැම්බර් 2023 10:14

සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් වූ දේ

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:25

අනාගත කෘෂිකර්මාන්තයේ පොහොර භාවිතය

1960 ගණන්වල හරිත විප්ලවයෙන් පසු, ශ්‍රී ලංකාවේ අප පමණක් නොව, මුළු ලෝකයම ප්‍රධාන වශයෙන් රසායනික පොහොර පමණක් වගා බිම් පස සඳහා පෝෂක යෙදවුම් ලෙස භාවිතා කර ඇත.

ජල සම්පත නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට බැරිවෙලා.
මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණත් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව.

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇත.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website