ආර්ථික සහ සංවර්ධන පුවත්

පසුගිය ජූලි මාසය අවසානයට පෙර දේශීය ණය ප්රතිව්යුහගත කරන වැඩසටහන අවසන් කිරීමට නොහැකි නොහැකි වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:47

පෞද්ගලික අංශයෙන් අද සිට විදුලිය

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මයිලෝ සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ ඊයේ (25දා) පැවැති තරග අතරින් නව වාර්තා තුනක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී වාර්තා විණි.

මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ජාතික පාරිභෝගික පෙරමුණ

මෙරට දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට ‘වෙරිටේ රිසර්ච්’ හඳුන්වාදී ඇති නිර්ණාකයන් අනුව ඉකුත් ජූලි මස වනවිට එම වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටුකර අවසන් කර ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම වාර්තාවේ දැක්වේ. සිස්ටම් 15 ක එම කැපවීම්වල ප්‍රගතිය ‘නොදනී’ ලෙස සඳහන් කර ඇති බවද එහි දැක්වේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website