ආර්ථික සහ සංවර්ධන පුවත්

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ‘ආසියාන්’ සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දිනක බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ පහමාරක් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවැසීය.

බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:03

ජපානයෙන් යෙන් මිලියන 284ක ආධාර මුදලක්

පාන රජයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

සදුදා, 07 අගෝස්තු 2023 17:26

ඩොලරය යළි නගී

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.

ඉරිදා, 06 අගෝස්තු 2023 15:33

යූරියා පොහොර නැවක් එයි

ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.

සිකුරාදා, 04 අගෝස්තු 2023 13:12

තවත් භාණ්ඩ 300කට සහන

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:23

රුපියල් කෝටි 42ක් වතුරේ

ගාල්ල නුගදුව ප්‍රදේශයේ ඉදිකිරිම් කටයුතු ආරම්භකොට තිබු ආසන 2000කින් යුත් ශ්‍රවනාගාර ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සඳහා ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු සදහා ගෙවන ලද රුපියල් හතලිස් දෙකෝටි,හැටතුන් ලක්ෂ,තිස්දහස් දෙසියහතලිස්හතක අත්තිකාරම් මුදල 426,330,247 ආපසු අයකරගැනීමට කටයුතු කර නොතිබු බව

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:21

හෙට ගෑස් මිල වෙනස්වේ

ලෝක වෙළෙඳ පොළේ එල්පී ගෑස් මිල ඉහළ ගොස් ඇත.ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85ක් ලෙස වාර්තාවේ.

භෞතික වත්කම් ඉදිකිරීම්, හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්පත්කර ගැනීම සඳහා වැයකළ මුදලින් රුපියල් මිලියන 5,535,721ක මුදලක් හෙවත් සියයට 68ක වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කොට නැහැ.

ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ දී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබෙන බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website