බ්‍රහස්පතින්දා, 24 අගෝස්තු 2023 09:45

රුසියානු කුලී හමුදා නායකයෙක් ඇතුළු පිරිසක් මරුට Featured

රුසියානු කුලී හමුදා කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලබන වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු 10 දෙනකු ගමන් කරමින් සිටි පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන්

එහි ගමන් කළ සියලුම දෙනා මියගොස් ඇති බව රුසියානු රාජ්‍ය ගුවන් සේවා ඒජන්සිය නිවේදනය කරයි.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website