බ්‍රහස්පතින්දා, 24 අගෝස්තු 2023 09:49

චන්ද්‍රයාන් සඳ මතට Featured

ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 යානය සාර්ථකව ගොඩ බසිනු ලැබීය.ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 6.03ට එය ගොඩබෑම සිදුවිය.

ඒ අනුව සඳ මත යානයක් ගොඩ බැස්සවූ සිව්වැනි රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්වි ය.මීට පෙර ඇමෙරිකාව, රුසියාව සහ චීනය සඳ මතට මිනිසුන් රහිත යානා ගොඩ බස්සවන ලදී.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website