බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:24

ගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන Featured

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කළේ, එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බවයි.

එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වේ.

ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ඊට අමතරව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන්නේ, නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවයි.

දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා විය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website