අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:22

ගාසාතීරයේ ලාංකිකයන් මුදා ගැනීමට රතු කුරුසය එයි.. Featured

ගාසාතීරයේ ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සදහා රතු කුරුස සංවිධානය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි බෙරට් කුරේ මහතා පැවසීය.

ගාසාතීරයේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු පදිංචිව සිටින බව පැවසීය. එය පවුල් 03 පුද්ගලයන්ය.

පවතින අවධානම් තත්වය මත එම පවුල් මේවන විට ගාසාතීරයේ දකුණු ප්‍රදේශයට ගොස් තිබේ.

ඉන් එක් පවුලක් අවුරුදු 22 සිට ගාසාතීරයේ පදිංචි වී සිටීයි. අනෙක් පවුල් දෙක වසර 05 සහ මාස 06 පෙර ගාසාතීරයේ පදිංචි වී ඇතිබව පැවසීය.

මේවන විට එම සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත සිටින බව වැඩිදුරටත් පැවසීය.

 

CN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website