බදාදා, 18 ඔක්තෝබර් 2023 06:57

රටවල් 42ක පුද්ගලයන් ඝාතනය කරලා Featured

හමාස් ත්‍රස්තවාදීන් විසින් රටවල් 42ක පුද්ගලයන් ඝාතනය කර හෝ පැහැරගෙන ගොස් ඇති බව ඊශ්‍රායල් රජය කියයි.

ශ්‍රී ලාංකිකයන් 02ක් පැහැරගෙන ගොස් තිබේ. චීනය ජාතිකයන් 04ක් මරා තිදෙනකු පැහැරගෙන ගොස් තිබේ. එක් ඉන්දියන් ජාතිකයෙක් මරා දමා තවත් 04ක් පැහැරගෙන ගොස් තිබේ. අමෙරිකානුවන් 25 දෙනකු මරා දමා 14ක් පැහැරගෙන ගොස් තිබේ. හමාස් ප්‍රහාරය පසුගිය හත් වැනිදා සිදුවිය.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website