බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 08:23

හමාස් සටන්කරුවෝ ප‍්‍රාණ ඇපකරුවන් මරති.. ශ‍්‍රී ලාංකිකයන්ද ප‍්‍රාණ ඇපකරුවන් අතර.. Featured

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය රෝහලකට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එහි සිටි පන්සියයකට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

ඒ හේතුවෙන් හමාස් සටන්කාමීන් විසින් ඔවුන්ගේ ප‍්‍රාණ ඇපයේ සිටින පුද්ගලයන් ඝාතනය කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් විසිපස් දෙනෙකු අධික ප‍්‍රමාණයක් ඝාතනය කර ඇතියිද සදහන්ය.

මේ අතර ඊශ‍්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරයා සඳහන් කර කර ඇත්තේ හමාස් සංවිධානය රදවාගෙන සිටින ප්‍රාණ අපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.

CN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website