පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ඇතිවූ ගැටුම්වලින් ගාසා තීරයේ මියගිය ළමුන් ප්‍රමාණය 3400ක් වේ.
ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ මුළු ගණන 8300 ඉක්මවා ඇත.
ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ රෝහල් 21 කට ප්‍රහාර එල්ලකර තිබේ. මෙම අනතුරුවලින් පාසල් 221 ක් විනාශවී ඇත.
චතුර පමුණුව


