බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:34

ඩයිනෝසරයින් විනාශ වුණේ උල්කාපාතයකින් නොවේ: දැඩි ශීතලෙන් Featured

අලුත්ම සොයාගැනීමක්

වසර මිලියන 66 කට පෙර ඩයිනෝසරයින් සහමුලින්ම විනාශ වූයේ උල්කාපාතයක් නිසා නොවන බව නවතම සොයා ගැනීම් මගින් ආනාවරණය කර ඇත.

උල්කාපාතයක් පොළොවට කඩා වැටීමෙන් පසුව පුරා වසර 15ක් ඉතා දැඩි ශීත කාලයක් ලොව පුරා පැවතීම හේතුවෙන් ඩයිනෝසරයින් සදහටම විනාශ වූ බව බෙල්ජියමේ රාජකීය පරීක්ෂණාගාරයේ විද්‍යාඥයින් පිරිසක් හෙළි කර ඇත.

උල්කාපාතය වැටීමෙන් මතු වූ දූලි වළාව හේතුවෙන් මෙම අධික ශීත කාලගුණය නිර්මාණය වී තිබේ.

මේ දූලි වළාවෙන් සම්පූර්ණයෙන් සූර්යා අවහිර වීම ශීත කාලගුණයට හේතු වී ඇත.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website