සදුදා, 06 නොවැම්බර් 2023 11:07

නේපාලයේ භූමිකම්පාවක් : 150 ක් පණපිටින් වැළලෙති – 375 කට තුවාල Featured

බටහිර නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

පසුගිය සිකුරාදා (3 දා) මෙම භූමිකම්පාව සිදුව තිබිණි. මෙම භූමිකම්පාවේ කම්පනය දිල්ලියට පවා දැනී තිබිණි.

නේපාල රජය පවසන්නේ මෙම භූමිකම්පාව නිසා තවත් 375 දෙනකු තුවාල ලබා ඇති බවයි.

කත්මන්ඩු අගනුවර සිට කිලෝමීටර් ගණනක් ඈතින් පිහිටි රාජ්කොට් දිස්ත්‍රික්කයට මෙම භූමිකම්පාව බලපා තිබේ.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website