සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:11

නේපාලයේ දරුණු භූ කම්පනයක්.. සිය ගණනක් මරුට… Featured

නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 125 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රී 12 ට ආසන්න වෙද්දී රික්ටර් මාපාංක ඒකක 6.4ක ප‍්‍රභලත්වයෙන් යුතුව සිදුව ඇති මෙම භූමිකම්පාව ඉන්දියාව හා චීනයටද දැනී ඇති බව වාර්තාවන්හි සඳහන් වෙයි.

CN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website