බදාදා, 29 නොවැම්බර් 2023 12:46

ඉන්දියාවේ දින 17කට පසු සිරවී සිටි කම්කරුවන් පිරිස මුදාගැනෙයි Featured

ඉන්දියාවේ දින 17කට පසු සිරවී සිටි කම්කරුවන් පිරිස මුදාගැනෙයි

උතුරු ඉන්දියාවේ උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ නොවැම්බර් 12 වැනිදා සිට උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මුදාගෙන ඉන්දිය මාධ්‍ය පවසා සිටී.

මෙම කම්කරුවන් පිරිස දින 17ක් තිස්සේ උමඟ තුළ සිරවී සිටියේය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website