සදුදා, 04 දෙසැම්බර් 2023 05:48

ඇමරිකානු හිටපු ජනාධිපති ආර්යාවක් මිය යයි Featured

ඇමරිකානු හිටපු ජනාධිපති ආර්යාවක් මිය යයි

හිටපු ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ ආර්යාවක් වූ රොස්ලින් කාටර් මිය ගිය බව විදේස් මාධ්‍ය සඳහන් කරයි.

ඇය  හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ බලවත් ජනාධිපති ආර්යාවක් වූ බව වැඩිදුරටක් සඳහන් වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website