ඉරිදා, 10 දෙසැම්බර් 2023 09:54

ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් Featured

ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි.

මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයයි. ගනුදෙනුව සිදුවන්නේ පෙන්ටගනය හරහාය.

මෙම යුද ටැංකි අලෙවිය සිදුවනු ඇත්තේ බයිඩන් පරිපාලනය ගත් හදිසි තිරණයකට අනුවය. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 106.5 කි.

LD

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website