සදුදා, 11 දෙසැම්බර් 2023 10:15

දෑතම නැතිව උපන් කේරළයේ ජිලුමෝල් පාදයෙන් වාහන එළවන්න ලයිසන් ගනී Featured

දෑත් නොමැතිව රිය පැදවීමට බලපත්‍රයක් ලබා ගත් ආසියාවේ ප්‍රථම කාන්තාව ලෙස කේරළයේ ජිලුමෝල් මාරියට් තෝමස් ඉතිහාස ගතවේ.

32 හැවිරිදි ඇය පාදයෙන් වාහනය ධාවනය කරවයි. වසර හයක් බලා සිටීමෙන් පසුව ඇයගේ රියැදුරු බලපත්‍රය කේරළ මහ ඇමැති පිනරායි විජයන් අතින්ම භාරගැනීමට හැකිවිය.

මාරියට් තෝමස්ගේ අවශ්‍යතාව අනුව විශේෂිත මෝටර් රථයක් කොචි හි සමාගමක් මගින් සකස් කර දී තිබේ. ඇය උපත ලබා ඇත්තේ දෑත් නොමැතිවය.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website