සදුදා, 11 දෙසැම්බර් 2023 10:34

ඇමරිකානු කව්බෝයිලා දැන් ඊශ්‍රායලයට යන්නේ ඇයි? Featured

ඇමරිකානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් කව්බෝයි හිස්වැසුම් පැළඳ ඊශ්‍රායලයට පියාසර කරන අයුරු කිසිවෙකු විසින් ඡායාරූපගත කිරීමෙන් පසු, ඔවුන් පිරිස වෛරල් විය.

ඔවුන් අයත්වන්නේ ක්‍රිස්තියානි සියොන්වාදී සංවිධානයක් වන 'හායොවෙල් ක්‍රිස්තියානි සයොන්වාදී සමූහය'ට ය.

ඔක්තෝම්බර් මාසයේ දී ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු, මේ සමූහය එරට ගොවිපළවල වැඩ කිරීම සඳහා සහාය දීමට පිටත්වගොස් තිබේ.

 

BBC

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website