අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 10:30

ලොව ජනප්‍රියම නායකයා මෝදි – බයිඩන්ට 7 වැනි තැන Featured

ලොව ජනප්‍රියම නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී ඇත.

ඇමරිකානු සමාගමක් විසින් සිදුකළ සමීක්‍ෂණයකට අනුව ඔහුට 76%ක කැමැත්ත පළ කර ඇත. මෙම සමීක්‍ෂණය අනුව ඇමරිකානු ජනපතිට හිමිව ඇත්තේ 07 වැනි ස්ථානය වේ. එය 37%ක ප්‍රතිශතයකි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේ මැනුවල්ටත් ද 66%ක් තෙවැනි තැන ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලෙක් බේසෙට් වෙත ද හිමිව තිබේ.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website