ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:56

උ. ඇමරිකා යුදෙව්වන්ගෙන් ඊශ්‍රායලයට ඩොලර් බිලියනයක් Featured

ඊශ්‍රායල් හමාස් යුද්ධය ආරම්භ වූ පළමු මාසයේ ම උතුරු ඇමරිකාවේ වෙසෙන යුදෙව්වන් ඊශ්‍රායලය වෙත ඩොලර් බිලියනයක් ලබාදී ඇත.

උතුරු ඇමරිකානු යුදෙව් සංවිධානය පමණක් ඩොලර් මිලියන 600ක් ලබාදී තිබේ.

අනෙක් ඩොලර් මිලියන 400 විවිධ යුදෙව් සංවිධාන මගින් සිදු කළ සමාජ සත්කාර හරහා ලබාදී තිබේ. මේ අතර යුද්ධය නතර කරන ලෙස ධවල මන්දිරය ඊශ්‍රායල් රජයට බලකරමින් සිටින බව එරට මාධ්‍ය කියති.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website