සදුදා, 01 ජනවාරි 2024 09:46

වසර 72 කට පසු බීජිං නගරයෙන් දීර්ඝ ශීත සමයක් Featured

වසර 72 කට පසු චීනයේ අගනුවර වන බීජිං නගරයෙන් වාර්තා වූ දීර්ඝතම ශීත සමය මෙම දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ යටතේ බීජිං නගරයේ උෂ්ණත්වය ඉකුත් 24 වැනිදා සවස සෙල්සියස් අංශක 0 දක්වා පහළ ගොස් තිබූ බව වාර්තා වී තිබේ. අවසන් වරට චීනයේ බීජිං නගරයෙන් දීර්ඝ ශීත සමයක් වාර්තා වී තිබුණේ 1951 වසරේදීය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website