බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:59

ටජිකිස්ථානයේ මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් Featured

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූ කම්පනයෙන් විනාඩි 20කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි.

චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්න හටගත් එම භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website