බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 09:01

හඳුනා නොගත් ලෝහමය වස්තුවක් ජපන් වෙරළට ගොඩ ගසයි Featured

හඳුනා නොගත් ගෝලයක හැඩැති ලෝහමය වස්තුවක් ජපානයේ වෙරළකට ගොඩගසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මීටර් 1.5ක විෂ්කම්භයකින් යුත් සුදු පැහැති ගෝලයක් බවයි.

එය කුමන ආකාරයේ වස්තුවක් ද යන්න ජපන් බලධාරීන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

එය ගොඩගැසූ වෙරළ කලාපය මේ වනවිට සාමාන්‍ය ජනතාවට ඇතුළුවීම වළක්වාලමින් තහනම් කලාපයක් බවට නම් කර තිබේ.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website