ඉරිදා, 17 මාර්තු 2024 11:34

ගිනි කන්දක් නිසා අයිස්ලන්තය උණුසුම් Featured

තවත් ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ගිනිගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුලුව අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව වාර්තාවේ.

පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා ද ලාවා ගලායෑමෙන් ග්‍රින්ඩාවික් නගරයේ නිවාස රැසක් ගිනිගැනීමට ලක්ව තිබුණි.

 

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website