ඉරිදා, 05 මැයි 2024 07:54

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි Featured

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියක් පෙන්වා දෙන්නේ ශරීර බර අඩු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් කෙසෙල්, අලිගැට, සලාද,තක්කාලි සහ කැරට් වැඩි වශයෙන් අනුභව කිරීම වඩාත් සුදුසු බවයි.

මීට අමතරව හොදින් තම්බාගත් බිත්තර, ඇපල්, අඩු මේද සහිත කිරි සහ මුදවපු කිරී ද ශරීර ස්ථූලතාව පාලනය සඳහා උපකාර වන බව සඳහන්වේ.

මේ අතර රාත්‍රී කාලයේ දී ඕට්ස් මිශ්‍රත ආහාර අනුබවය ශරිර බර පාලනය සඳහා උපකාර වනු ඇත.

ඇවිදීම සහ දිනකට මිනිත්තු කිහිපයක් ව්‍යායාම් වල නිරතවිම ශරීර සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට වඩාත් සුදුසු බව සඳහන්වේ.

මූලාශ්‍ර – AUSලංකා

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website