බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:27

ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි Featured

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇත.

ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබෙයි .

81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර ඇත.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website