ඉරිදා, 19 මාර්තු 2023 10:29

දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක් Featured

දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

වැඩිම හානියක් සිදුව ඇති එල්ඕරෝ නගරයේ ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර මාර්ග රැසක් ද අවහිර වී ඇති බව වාර්තා වේ.

ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයින් සෙවීම සඳහා හදිසි සේවා කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මකව පවතී.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website