ඉරිදා, 19 මාර්තු 2023 07:32

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී විද්‍යාවේ කාර්යභාරය ගැන සාකච්ඡාවක් Featured

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතර හමුවක් සිදුවී තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී විද්‍යාවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ සැලසුම් පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ඉන්දියාවේ W20 නියෝජනය කරන කාන්තා නියෝජිත පිරිස ද නිව්යෝර්ක් හිදී රුචිරා කම්බෝජ් සමග සාකච්ඡාවක් සිදුකර ඇත.

ඒ තාක්‍ෂණය තුළින් කාන්‍තාවන් සවිබල ගැන්වීමේ මාවත පිළිබඳව ය.

Last modified on ඉරිදා, 19 මාර්තු 2023 10:30

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website