සිකුරාදා, 28 අප්‍රේල් 2023 23:07

පුනර්ජනනීය බලශක්තිය: ලෝකය සුළං බලය වැළඳ ගනීවිද? Featured

මුහුදේ සුළං බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ සැලසුම් සාකච්ඡා කිරීම සඳහා යුරෝපීය රටවල් නවයක නියෝජිතයන් බෙල්ජියමේ රැස්වන විට, අක්වෙරළ සුළං බලාගාරවල අනාගතය අන් කවරදාටත් වඩා සුරක්ෂිත බව පෙනී යයි.

එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම අධික පිරිවැය සහ අධි තාක්‍ෂණික කර්මාන්තය තුළ තම ස්ථානය සොයා ගැනීමට හැකිවෙයිද?

චීනය විශාලතම සුළං බලශක්ති සැපයුම්කරු බවට පත්ව ඇති අතර, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල් ද ඉදිරි වසරවලදී විදුලිය උත්පාදනයට අක්වෙරළ සුළං ටර්බයින භාවිතා කිරීමේ හැකියාව ගවේෂණය කරමින් සිටියි.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website