සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 19:27

හරි බුධා මාගර්: එවරස්ට් තරණයට සැරසෙන, දෙපයම අහිමි නේපාල ජාතිකයා - වීඩියෝ Featured

2010 දී, ගුර්කා සෙබළෙකු ලෙස ඇෆ්ඝනිස්ථානයේ සේවය කරමින් සිටි හරි බුධා මාගර්ට, අහම්බෙන් බෝම්බයක් මත පා තැබීම නිසා දෙපයම අහිමිවිය.

 

ගුර්කා බලකාය යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රසිද්ධ රෙජිමේන්තුවකි.

මේ වන විට 43-හැවිරිදි ඔහු, දණිසෙන් ඉහළට වන තෙක් දෙපා අහිමිව එවරස්ට් තරණය කරන පළමුවැන්නාබවට පත්වීමට සැලසුම් කරමින් සිටියි.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website